පව් නොපිරේවා අකීකරු රත්තරනේ
මැව්වට ජාලා කඳුලු බිඳු මේ දෙනෙතේ
හදවතට එකඟව යමක් තියෙනවා කියාගන්න මට ඔබකෙරේ..
පව් නොපිරේවා අකීකරු රත්තරනේ
මැව්වට ජාලා කඳුලු බිඳු මේ දෙනෙතේ
හදවතට එකඟව යමක් තියෙනවා කියාගන්න මට ඔබකෙරේ..
ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද කියා හිතාගන්න බෑ හෙට දිනේ..
නොකිලිටි සයුරක ගැඹුරුම පතුලක මුතු අහුරක් තරම් දිදුලන
ඔබෙ මතකය ලඟ අසරණ උන මට හරි වෙහෙසයි බලා පෙරමග
මතුපිටින් සිනහා වෙන්නම් ඇතුලතින් තුරුලු කර තනිකම
පූජාසනයක සඟවා සුරැකිව අද මෙන් මතු අනාගතයට
ඔබ වෙනුවෙන් කල පිවිතුරු සෙනෙහස තිබුණාදෙන් හිතේ නිසලව
සමු අරන් යන්න එහෙනම් වාසනාවන්තියක් අසලට...
Do not be filled with sins, disobedient gold
There are tears in these eyes
I need you to tell me that there is something in my heart.
I can't imagine how I will be without you tomorrow..
Shining like pearls at the bottom of a pristine ocean
Helpless near your memory, I am tired of waiting
I will smile on the surface and hug and be lonely on the inside
Hidden in an altar and saved for the future like today
Peace of mind because of the pure love for you
Say goodbye then to a fortune...